Home > Termini > Singalese (SI) > රාත්‍රී සමාජ ශාලාව

රාත්‍රී සමාජ ශාලාව

ක්ලබ්, සමාජශාලා හෝ ඩිස්කෝ ලෙසද හඳුන්වනු ලැබේ, සාමාන්‍යයෙන් රෑ බෝ වන තුරු විනෝද වීමට ඇති ස්ථානය වේ. පටිගත කරන ලද නැටුම්, හිප් හොප්, රෝක්, රෙගේ සහ පොප් සංගීතය ඩී.ජේ. විසින් වාදනය කරන අතර නැටුම් තට්ටුවක් සහ ඩී.ජේ. කූඩාරමක් සහිත බැවින් රාත්‍රී සමාජ ශාලාවක් බීමහල්,අවන්හල් හෝ සුරා සැල් වලින් වෙනස් වේ.

0
Aggiungi a My Glossary

Lascia un commento?

Per rispondere alla discussione devi effettuare l'accesso.

Termini nelle notizie

Termini in evidenza

Niru Liyanaarachchi
  • 0

    Termini

  • 0

    Glossari

  • 0

    Sostenitori

Settore/Dominio: Bar e locali notturni Categoria:

රාත්‍රී සමාජ ශාලාව

ක්ලබ්, සමාජශාලා හෝ ඩිස්කෝ ලෙසද හඳුන්වනු ලැබේ, සාමාන්‍යයෙන් රෑ බෝ වන තුරු විනෝද වීමට ඇති ස්ථානය වේ. පටිගත කරන ලද නැටුම්, හිප් හොප්, රෝක්, රෙගේ සහ පොප් ...

Partecipante

Blossari in evidenza

iPhone 6 Features

Categoria: Tecnologia   2 9 Termini

Best Zoo in the World

Categoria: Animali   2 8 Termini